පාසල් විශය නිර්දේශයන් බාගත කරගැනීම මෙම ස්ථානයෙන් සිදුකල හැක. සියලුම විශය නිර්දේශයන් නිර්මාණය ජාතික අධ්‍යාපන ආයතනය මගින් සිදුකර ඇත. ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවිය තුල පලකර ඇති විශය නිර්දේශයන් බාගත කරගැනීම සහ බාහත කරගැනීමට දිගුවක් ලබාදීම පමණක් මෙම පිටුව මගින් සිදුකර ඇත.